නෙළුම්යාය සමාජ සත්කාර : සුවැති දරුවන් – තුන් වන පියවර ….

Date:

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් වූ “සුවැති දරුවන්” වැඩසටහනේ තුන් වන පියවරේ සමාරම්භය 2022.10.28 වන දින බදුල්ල/ මීගහහේන ප්‍රාතමික විදුහලේ දී පැවැත්වේ.

පළමු අදියරේ දී පෝශ්‍යදායී එළකිරි වීදුරුවක් ලබාදීම සිදුකරයි.

සමාරම්භයේ සිට මාස එක හමාරක කාලක් සදහා නෙළුම්යාය පදනම ප්‍රතිපාදන සපයයි.

ඔබටත් මේ සඳහා දායක විය හැකි අතර ඒ සඳහා දිනයක් දුරකථන ඇමතුමක් ලබා දී වෙන්කරවා ගන්න.

එක් දිනක දායකත්වය රු. 2000 කි….

ප්‍රියන්ත එස්. බණ්ඩාර (විදුහල්පති) – 0779878637

නෙළුම්යාය පදනමේ ප්‍රතිපාදන මත එළකිරි වීදුරුව ලබාදෙන දිනයන්.

2022.10.28
2022.11.04
2022.11.10
2022.11.18
2022.11.25

මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික පාසල් 84ම ආවරණය පරිදි ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...