අපිව පීඩාවට පත් කරන බදු සංශෝධනය ආපසු හැරවීමට සියලු දෙනා එක්විය යුතුයි – GMOA

රට තුළ පවතින සියලු අර්බුද සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලාංකීය වෛද්‍යය ප්‍රජාව තවමත් පුරවැසියන් වෙනුවෙන් අපමණ කැපවීමෙන් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එවන් කැපකිරීම් කරන වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් තවත් පීඩාවට පත් කරන බදු සංශෝධන ආපසු හැරවීමට සියලු පාර්ශව එක් විය යුතු බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේ.

ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...