ලන්ඩන් කවි 2022 නොවැම්බර් කලාපය

මන්දාකිණියේ කොතැනක සිටියත් කවි සෙනෙහස නැතිවෙද කවදා
නොමදුටු කිසි දින මල් නෙළ නිතියෙන් ලන්ඩන් කවි සැරසූ සුහදා
මල් වරුවාණෙනි ඔබ නෙළු ඒ මල්, කවි ගතකට පෙරළී එනදා
මහවැලි සල වෙත එනු මැන සවසට දෙසැම්බරයෙ පළවෙනි කිවිදා

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී