FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් විසින් රජයේ ජෙට් යානායක් වන Flight Aware හි N708JH භාවිතා කර සිය පෙම්වතියවන ඇලෙක්සිස් විල්කින්ස් බැලීමට ගියබව හෙලිකල වසර 27ක පළපුරුද්දක් ඇති FBI ඉහළම නිලධාරියෙකු කාර්යාංශය විසින් සේවයෙන් පහ කර ඇති බව වාර්තා වේ.

1998 සිට කාර්යාංශයේ සේවය කළ ස්ටීවන් පාමර් මෙලෙස සේවයෙන් ඉවත්කර ඇති අතර ඔහු ප්‍රධාන ආරක්ෂක තර්ජන හැසිරවීම මෙන්ම ආයතනයේ ජෙට් යානා සමූහය අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු FBI හි තීරණාත්මක සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ අතිශය විශ්වාසවන්තයකු වන කාෂ් පටෙල් දෙවන FBI අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසු සේවයෙන් පහ කරන ලද ඒකකයේ තුන්වන ප්‍රධානියා නිලධාරියා ස්ටීවන් පාමර් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...