ඇතැම් රෝහල්වල පැරසිටමෝල් පවා නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (VIDEO)

Date:

මේ වනවිට ඇතැම් රජයේ රෝහල්වල පැරසිටමෝල් ඖෂධය පවා දැඩි ලෙස හිඟවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සාමාන්‍යයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ වර්ග 1300 කට අධික ප්‍රමාණයක් මෙරට තුළ භාවිතා කෙරෙන අතර එයින් ඖෂධ වර්ග 383ක් අත්‍යාවශ්‍ය ඖෂධ වශයෙන් සලකනු ලබන බවත් එම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 160 ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවත් එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඊයේ (02) පැවති හමුවකින් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...