Swiss Intl Air Lines යළි සතිපතා ශ්‍රී ලංකාවට

Swiss Intl Air Lines හෙවත් ස්විස්ටර්ලන්ත ගුවන් සේවය යළි ශ්‍රී ලංකාවේ සතිපතා ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මේ පිළිබඳ සතුටට පත් වන බවයි.

නොවැම්බර් 10 සිට 2023 මැයි දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරකයන් ලෙස යුරෝපීයයන්ගේ පැමිණීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...