*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ලංකා IOC සමාගමේ බලපත්‍රය තවත් වසර 20 ක් සඳහා අලුත් කෙරේ

මෙරට ඉන්ධන වෙළඳාමෙහි නියුතු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) බලපත්‍රය තවත් වසර 20ක කාලයක් සඳහා අලුත් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම බලපත්‍රය පසුගිය සතියේදී අලුත් කළ බවයි.

ලංකා IOC සමාගම 2004 වසරේ සිට මෙරට මෙහෙයුම් කටයුතු සිදුකරන අතර 2024 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 20ක් සඳහා ඔවුන්ගේ බලපත්‍රය අලුත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan