ගෑස් මිල ඉහළට! ලෝක වෙළෙඳපොලේ මිල ඉහළ යාම හේතුව බව සමාගමේ සභාපතිවරයා කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා ඇති අතර , ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව මෙම මිල ඉහළදැමීම සිදුකරන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...