නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් බෙදා අවසන්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%ක් පමණ බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

අනිද්දා (07) දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

අනිද්දා දක්වා තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙකු වේනම් තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සලකුණු කරන ලද තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා අදහස් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...