නවසීලන්තය සහ එංගලන්තය හමුවන්න ආසියාතික රටවල් දෙකක්

Date:

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් තීරණය කිරීමේ තරග තුනක් අද (නොවැම්බර් 6) උදැසන සිට පැවත්වෙන අතර එහිදී අවසාන පූර්ව වටයට මේ වන විට පිවිස අවසන් එංගලන්තය සහ නවසීලන්තයට අනෙක් කාණ්ඩයෙන් හමුවන්නේ අනිවාර්යෙන්ම ආසියාතික රටවල් දෙකක් බව පැවති පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය වීමත් සමඟ ස්ථිර විය.

නෙදර්ලන්තය හමුවේ අනපේක්ෂිත ලෙස පරාජය ලැබූ දකුනු අප්‍රිකාව මෙවරත් ලෝක කුසලානය සම්බන්ධ බලාපොරොත්තු අහිමි කර ගත් අවාසනාවන්ත රටක් බවට පත් වී තරගාවලියෙන් ඉවතට වීසි වුණා.ඒ අනුව ඉන්දියාව අභිබවා ලකුණු සටහනේ පෙරට ඒමට දකුණු අප්‍රිකාවට අහිමි වෙනවා.දැනට ඉදිරියෙන් සිටින ඉන්දියාව අද සහබාගි වන සිම්බාබ්වේ තරගය පරාජයට පත් වුව ද අනිවාර්යෙන් අවසාන පූර්ව වටයට පිවිසෙන අතර අනෙක් කණ්ඩායම තීරණය වෙන්නේ බංගලාදේශය සහ පකිස්තානය අතර තරගයෙනුයි.බංගලාදේහයට අවසාන පූර්ව වටයට පිවිසෙන්නට පකිස්තානය පරාජය කළ යුතුම වන අතර පකිස්තානයට ජය පරායෙන් තොර වුව ද පවතින තත්ත්වය අනුව අවසාන පූර්ව වටයට පිවිසෙන්නට ඉඩ ඇත.ඒ ලකුණු වේගය අනුව ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...