මේ වෙලාවේ බලය ඉල්ලන්නේ ආණ්ඩුව ගන්න නෙවෙයි – ලාන්සා

කොළඹ LNW:මෙවර මහ මැතිවරණයේදී බලය ඉල්ලා සිටින්නේ ආණ්ඩුවක් හැදීමට නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

අගමැතිකම ද ලබා ගැනීමේ අපේක්ෂාවක් නැති අතර අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් සාදා ගැනීම බව ඔහු පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් රටට ලබා දුන් පොරොන්දු ඉටු නොකළහොත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ හඬක් නැගීමට නම් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...