පුවත් ඉන්ධන මිල සූත්රය ගැන බලශක්ති අමාත්යාංශයෙන් ප්රකාශයක් November 7, 2022 501 මිල සූත්රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්රමවේදයෙහි වෙනසක් සිදුනොවන බව බලශක්ති අමාත්යාංශය පවසයි. ලෝක වෙළඳපොලේ සිදුවන මිල උච්ඡාවචනයන්ට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බැවින් ඉන්ධන මිල සූත්රය එලෙසින්ම ක්රියාත්මක වන බවයි එම අමාත්යාංශය සඳහන් කරන්නේ. ඉන්ධන මිල සූත්රයට අනුව සෑම මසකම 01 වනදාට සහ 15 වනදාට මිල සංශෝධනය කෙරේ. එසේ නිශ්චිත දිනවල මිල සංශෝධනය කිරීමෙන් තමන්ට ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව කියමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ බෙදුම්කරුවන් පසුගිය දිනවල විරෝධය ප්රකාශ කර තිබුණු අතර එම ක්රමවේදය වෙනස් කළයුතු බව ද පවසා තිබිණි. RN TagsLanka News WebSri Lankaඉන්ධන මිල සූත්රය Previous articleශ්රී ලංකා – ස්ලෝවේනියා ජනපතිවරු හමුවෙතිNext articleඅන්තිමට විඳින ක්රිකට් ද විකිණෙන ක්රිකට් ද ? Share post: FacebookXPinterestWhatsApp Popular හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට පාස්කු ප්රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි ! නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්! More like thisRelated හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි RN - October 22, 2026 විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි... ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට Sashikala Madhushani - October 22, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන... පාස්කු ප්රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි RN - October 22, 2026 පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන... මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි ! RN - October 22, 2026 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...