අරාබි බේස්බෝල් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 08,(LNW) කොළඹ :

යුනයිටඩ් බේස්බෝල් විසින් සංවිධානය කරන්නට යෙදෙන ඇරබ් ක්ලැසික් බේස්බෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ජය වාර්තා කරමින් සවුදි අරාබියට එරෙහිව සිය පළමු තරග ජය වාර්තා කරන්නට සමත් වුණා.තරගාවලිය වෙනුවෙන්ම ඉදි කරන ලද ක්‍රීඩාංගණයක,ඩුබායි හී පැවත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ සවුදි අරාබියාව අතර තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 15 ක් ලබා ගැනීමට සමත් වුණා.එහෙත් සවුදි අරාබියාව ලබා ගත්තේ ලකුණු 6 ක් පමණයි.


කණ්ඩායම් නවයක් තරග වඳින මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අයත්වන්නේ බි කාණ්ඩයට වන අතර එහි සිටින කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට ප්‍රබලම අභියෝගය එල්ල වි ඇත්තේ පලස්තීන කණ්ඩායමෙන් වන අතර ඔවුන් ඊයෙ නේපාලයට එරෙහි තරගය ලකුණු 17- 2 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

ඒ අනුව මූලික තරගවලදී බී කාණ්ඩයේ මුල් තැන පළමු දිනය නිමාවේ ලකුණු ලබා ගැනීම අනුව පලස්තීනයට හිමිව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...