රන් මිලෙහි අද වෙනස!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

අද (10) දිනදී පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල තරමක පහළ අගයක් පෙන්නුම් කර තිබේ.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල 26,375ක් ලෙසත් කැරට් 22ක මිල 25,610ක් ලෙසත් සටහන් වී ඇති අතර, කැරට් 21 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ 24,440ක් ලෙස සටහන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනාගත් බලය රැකගන්න ඕනෑ, වැඩිකර ගන්නත් ඕනෑ. ආයෙ දෙන්නෑ. මේ අවුරුදු 3න් පස්සෙත් අපිම තමයි – ඇමති ලාල්

ජාතික ජන බලවේගය විසින් දිනාගත් බලය නැවත ලබාදීමක් සිදුනොවන...

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...