*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

සිස්ටම් චේන්ජ් යනු ජනප්‍රිය මිත්‍යාවක්ද ?

පසුගිය කාලේ වැඩිපුරම ඇහුන වචනයක් තමා සිස්ටම් චේන්ජ් කියන වචනය..

ඇත්තෙන්ම සිස්ටම් චේන්ජ් යනු පවත්නා සමාජ ආර්ථික පර්‍යාය නරක් උනාම ඒ තුලින්ම මතුවෙන විකල්ප යුටෝපියානු මායාවයි..

මෙහිදී ආර්ථිකය දියුණු තලයක ගමන් කරන බටහිර ලෝකය තුල මේ සිස්ටම් චේන්ජ් වර්ගයේ ආගමික ප්‍රවාද නොපවතී.. ලංකාවේ මෙන් මෙසේ ආර්ථිකය ඇදවැටුනු රාජ්‍යයන්වල සමාන්‍ය ඉරණම වන්නේ එක්කෝ අවුරුදු දහය පහලොව තිස්සෙ අඩපන වූ ආර්ථිකය ඔහේ දිගින්දිගටම ඇදීයාමයි.. නැත්නම් තියෙනවටත් වඩා දරුණු තව තව අපායන්ට තව තව වැටීමය…

මාක්ස් සඳහන් කල කොමියුනිස්ට්වාදය සැබෑවක්ම සේ අප සිතුවත් චින්තනයෙන් හා භෞතික සියල්ලෙන් නෂ්ඨවූ හුදෙකලා දූපතක පොල්පොට් විපලවයක් මිස මාක්ස් ඒංගල්ස් පැවසූ කොමිනිස්ට් විපර්‍යාසය සිදුවිය නොහැක..

ස්වර්ග රාජ්‍ය මනරම් සිහිනයක් වන්නේ පීඩිතයාගේ මනස තුල පමණි. මහා ධනපතියාට ස්වර්ගය එතරම්ම මනරම් තැනක් වන්නේ නැත, මක්නිසාදයත් ඔහු දැනටමත් ඉන්නේ මිහිපිට ස්වර්ගය මතය.. සිස්ටම් චේන්ජ් ෆැන්ටසියද එවැන්නකි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan