අපරාධකරුවෙක් වන දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.

අද උදෑසනදී , දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර 3ක් එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් , එක් පෙට්‍රල් බෝම්බයක් නිවස තුළට වැටී ඇති අතර තවත් පෙට්‍රල් බෝම්බ දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලීසිය මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...