තායිලන්තයේ පිපෙන ලංකාවේ වෙළද සේවා පිහාටු මල්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): 
ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායම ඊයේ තායිලන්තයේ ආරඹි නිව්ලෙට් වීවෘත බැඩ්මින්ටන් සූරතාවලියට සහභාගි වෙනවා.නොවැම්බර් 12 සිට 18 දක්වා පැවත්වෙන මෙම තරගාවලියට විවෘත කාන්තා සහ පිරිමි ලෙසත්,ජ්‍යෙෂ්ඨ අංශයෙන් කාන්තා සහ පිරිමි ලෙස ඇතුළත්වන කණ්ඩායම් ද ගත් විට කණ්ඩායම් හතරකින් මෙම සංචාරයට එකතු වන වෙළද සේවා බැඩිමින්ටන් කන්ඩායම සමන්විත වෙනවා.


මෙම තරගාවලියට සහභාගි විම සඳහා වෙළද සේවා බැඩිමින්ටන් කණ්ඩායමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය හිමි ව තිබෙනවා.මේ සමඟ වන සමූහ ඡායාරූපයේ දැක්වෙන්නේ නිවලෙට් විවෘත බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා වෙළද සේවා බැඩම්න්ටන් කණ්ඩායමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...