ප්‍රතිඵල නිකුත් වී සතියක් යනතුරු පෙළපාලි තහනම්!

කොළඹ LNW:මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සතියක කාලයක් ගතවෙන තුරු පෙළපාලි තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

පාගමනින් හෝ රථ වාහනවලින් පෙළපාලි යෑමේ අවස්ථාවක් නොමැති අතර ඩිජිටල් තිර යොදාගෙන සාමූහික වශයෙන් ප්‍රතිඵල නැරඹීමේ අවස්ථාවක්ද නොමැති බවයි තල්දුව මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම අද දිනය තුළ පවත්වාගෙන සාමකාමී බව පශ්චාත් මැතිවරණ සාමය තුළත් අපේක්ෂා කරන බවයි තල්දුව මහතා තවදුරටත් පවසන්නේ.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂාකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 51හ අත්අඩංගුවට ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...