*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

නව ආර්ථික කලාප හතරක්. විශේෂ නීති රාමුවකුත් සකස් කෙරේ

බස්නාහිර, වයඹ පළාත් සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල නව ආර්ථික කලාප ඇතිකිරීමට සැලසුම් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දැනට විවිධ ආයතන යටතේ ක්‍රියාත්මක වන ආයෝජන හා නිෂ්පාදන කලාප ද එම ආර්ථික කලාපවලට ඇතුළත් කෙරෙන අතර ඒ සඳහා විශේෂ නීති රාමුවක් ද සකස් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙම ආර්ථික කලාපයක් අවම වශයෙන් අක්කර 1000 කට වඩා වැඩිවිය යුතු බව පැවසූ ඒ මහතා එම ආර්ථික කලාප තුළ නිෂ්පාදන කර්මාන්ත පමණක් නොව කෘෂිකර්මාන්තය සහ සංචාරක ප්‍රවර්ධනය ද ඇතුළත් කෙරෙන බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan