බෙලිඅත්ත ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 36002 (66.16%)
සමගි ජන බලවේගය – 7008 (12.88%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 5857 (10.76%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2381 (4.38%)
සර්වජන බලය – 929 (1.17%)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...