ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මාලිමාවට ආසන දෙකයි!

කොළඹ LNW:ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙන අතර එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය ආසන දෙකක් දිනාගෙන තිබේ.

ජාතික ජන බලවේගය – 87,031
සමගි ජන බලවේගය – 53,058
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 34,168
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 9,387
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 4,868

මෙම ප්‍රතිඵලයට අනුව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි පක්ෂයට එක් මන්ත්‍රි ධුරය බැගින් හිමිවී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...