2024 මහ මැතිවරණය: සමස්ත ප්‍රතිඵලය මෙන්න!

Date:

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇත.

ඒ අනුව ජාතික ජන බලය බහුතරය දිනාගෙන ඇති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් සමඟින් 159ක බහුතර මන්ත්‍රී ආසනය ප්‍රමාණයක් දිනාගනිමින් ජයග්‍රහණය තහවුරු කර තිබේ.

ජාතික ජන බලවේගයට ලැබී ඇති සමස්ත ජන්ද සංඛ්‍යාව 68,63186කි. එය ප්‍රතිශතයක් ලෙස 61.56%ක් ලෙස දැක්වෙයි.

සමඟි ජන බලවේගයට ලැබී ඇති ආසන ගණන 40කි.

ඉලංගෙයි තමින් අරසු කච්චි ආසන 08ක්ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 05ක්ද ශ්‍රී ලනක පොදුජන පෙරමුණ ආසන 3ක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 3ක්ද දිනා ගැනීමට සමත්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...