කොළඹින් මන්ත්‍රි ධුර 14ක් NPP දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය නිකුත් කර ඇති අතර , එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව ඇත.

ජාතික ජන බලවේගය

1. හරිනි අමරසූරිය -655,289
2. චතුරංග අබේසිංහ -127,166
3. සුනිල් වටගල -125,700
4. ලක්ෂ්මන් නිපුනආරච්චි – 96,273
5. අරුණ පනාගොඩ -91,081 
6. එරංග ගුණසේකර -85,180
7. හර්ෂණ නානායක්කාර – 82,275
8. කෞෂල්‍යා ආරියරත්න – 80,814
9. අසිත නිරෝෂණ -78,990
10. මොහොමඩ් රිස්වි සාලි – 73,018
11. සුසන්ත දොඩාවත්ත – 65,391
12. චන්දන සූරියආරච්චි – 63,387
13. සමන්මලී ගුණසිංහ – 59,657
14. දේවානන්ද සුරවීර – 54,680

සමගි ජන බලවේගය

1. සජිත් ප්‍රේමදාස – 145,611
2. හර්ෂ ද සිල්වා – 81,473
3. මුජිබර් රහුමාන් – 43,737
4. එස්. එම්. මරික්කාර් – 41,482

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...