ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පිළිබඳ දැනුම් දීමක්!

0
631

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන අතර, පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙතන බව පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

අතීතයේ මෙය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව ඉදිරිපත් කිරීම ලෙසයි.

වැඩි විස්තර පහතින් දක්වා ඇත.