බවුමාගේ වමත ගැන තීරණය සඳුදා ට

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 16,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට සිය වම් අතේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ හැකිද,නොහැකිද යන්නෙහි තීරණය ලැබෙන්නේ නොවැම්බර් 18 වන සඳුදා බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙනවා.මෑත කාලයේ දී මුහුණ පෑමට වූ බවුමාගේ වම් අතේ ආබාධය මීට වසර දෙකකට පෙර ද මතු වූ එකක් වන අතර සඳුදා දිනයේදී ඔහුව පරික්ෂා කරන වෛද්‍යවරුන් විසින් ඔහු ශ්‍රී ලංකාව සමඟ වන ටෙස්ට් තරග සඳහා තරග වැදීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇතැයි පැවසෙනවා.


මේ වන විටත් දකුණු අප්‍රිකාවට ආබාධයක් නිසා ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ලුන්ගි එන්ගිඩිගේ සේවය නොලැබෙන බව තහවුරු වී තිබියදී නායක බවුමාට ද ක්‍රීඩා කරන්නට අවස්ථාව ඇහිරී ගියහොත් ශ්‍රී ලංකානට එරෙහි තරගවලදී ශ්‍රී ලංකාව මෙහෙයවීම ඒඩ්න් මාක්රම් වෙත පැවරෙන්නට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...