5 වසර සිසුන්ට වධහිංසා කළ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් ඇප මත නිදහස්

මිල්ලනිය – ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.

එම නඩුව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ය.

අදාළ විදුහලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් මෙසේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් විසින් 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී තිබුණු අතර ඔවුන්ට විදුලිසැර වද්දා තිබුණු බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...