චීවරධාරියෙකු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දීලා!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජකාරී කටයුත්තක් සඳහා ගිය අවස්ථාවක, දෙණියාය පල්ලේගම – ප්‍රදේශයේ දී, චීවරධාරියෙකු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ නිලධාරියා දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව , කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...