Saturday, December 9, 2023
spot_img

Latest Posts

මාලදිවයින බලා ජනපති රනිල් දිවයිනෙන් පිටත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):මීට සුළු මොහොතකට පෙර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින බලා පිටත්වූ බව වැඩිදුරටත් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.