*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW:

?ගිය වසරේ අයවැය යෝජනා 50 කට වෙන්කල මුදලින් 97% ක් කෝ. වැඩිම මුදල් වෙන්කල යෝජනා  25 න් 17 ක තොරතුරුත් නෑ. සමස්ත යෝජනා 77 න් 69 ක් අනාථයි. ව්‍යාපෘති 29 න් 50% ක ප්‍රගතිය 50% ට අඩු නිසා මේ අයවැය කොහොම විශ්වාස කරන්නද – වි: නායක සජිත්.

?අයවැය ඇරඹූ ව්‍යංග පජ්ජ සූත්‍රයෙන්ම සජිත් පිළිතුරු දෙයි. එහි හැංගූ ධර්මතා 03 ක් පෙන්වාදී ඒවා මතුකලා නම් ආණ්ඩුව  අනාථ බව පෙන්වා දෙයි.

? දේශපාලන ගිණියම මැදත් සජිත් හා ජලනි අගලවත්ත හා රාවතාවත්ත විදුහල් දෙකකට ඩිජිටල් සුහුරු පංති කාමර පිරිනමයි.

? හොරකම් කරනවාය  හොරු නිදැල්ලේය කියල සමහරු වගේ අපි රට පුරා ගියේ නෑ. හොරාකාල රටම බංකොලොත් කරපු බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔප්පු කරල පෙන්නුවා – සජිත්.

? රට බංකොලොත් කල රාජපක්ෂවරු හා එම නිලධාරීන් වරදකරුවන් කරන ලෙස සජබ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුව දිනීම රට ලැබූ ජයක් – මහලේකම් රංජිත්.

?රාජපක්ෂලා රට බංකොලොත් කල බවට තීන්දුවීමත් එක්ක රට වැනසූ පොහොට්ටුව විසුරවා හරින්න ඔිනෑ – පාඨලී.

?අයවැය ෆේල් . ආණ්ඩුව අපවයි ජනතාවයි ඩිස්නිලන්තයේ පොඩි විනෝද ගමනක් එක්ක ගියා – ඉරාන්.

?මේ අයවැයෙන් පසු කාටත් බදු ෆ්‍යිල්  එකක් අරින්නම වෙනවා. නැතිනම් ඉඩමක් වාහනයක් ගන්න හෝ වාහන ලයිසන් කරන්නත් බැරිවෙනවා – සජබ.

? ගිය පාරත් අයවැය යෝජනා 120 ක් ගෙනාවා. ඒත් ක්‍රියාත්මක කළේ 30 යි. මෙවරත් 120 ක් ගෙනැල්ලා. කීයක් කරාවිද දෙයියො දන්නෙත් නෑ – මරික්කාර්.

?බාල හා හොර බෙහෙත් ගෙන්වන මහමොළකරු කැබිනට්ටුවේ සිටින බවට උසාවියේ දී එළිවේ. ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි CID ට නීතීඥයෙකුගෙන් අභියෝගයක් – සජබ.

?වෙලාවෙ හැටියට මේ අයවැයේ වරදක් නෑ.සහනත් තියෙනවා. මේකට විරුද්ධ වෙන්න පුළුවන් පොහොට්ටු අයට විතරයි – වෛද්‍ය රාජිත.

?කෝප් එකට පුතා ගෙනත් වාඩි කළේ ඒක කෝප් සභාපතිගෙ බූදලයක් කියල හිතලද – මුජිබර්.

? ක්‍රිකට් දූෂිතයන් කෝප් කමිටුවේදී සුද්ද කරලා ඔවුන්ට එරෙහි ප්‍රශ්න අහන  මන්ත්‍රීලා දූෂිතයන් කරන පහත් වැඩ පිළිවෙළක් කෝප් වැනි වැදගත්ම ආයතනයේ සභාපකි කරපු එක දේශදෝහී වැඩක් – හේෂා විතානගේ.

?ක්‍රිකට් අර්බුදය හා තහනම ඉවති කිරීම පසෙකලා ඇමතිගෙ බලතල වලට වැඩේ දෙන හැටියි ආණ්ඩුව හොයන්නේ – චමින්ද විජේසිරි.

? ක්‍රිකට් ගැන තීන්දු ගන්න වෙන ඇමති කෙනෙකුට බලය නැති බවත්, අන්තර් පාලන පත් කරන්නට කැබිනට් අනුමැතිය අවශ්‍ය බවට කිසිදු තීනිදුවක් නැති බවත්, ක්‍රීඩා ඇමති කියනවා – සජබ.

?චමින්ද විජේසිරි ට බාල්දියක් පෙරලෙයි. ද්වේශසහගත නොවී අදහස් පළකරන ඔහු වැනි සජබ අයට බාධාකරන කුමන්ත්‍රණයක් යනවායි සජිත් කියයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan