තුන්වන එක්දින තරගයට නැඟී එන ආසියානු අනු සූරයින්ගේ කණ්ඩායමෙන් තුනක් කැඳවයි

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 18,(LNW) කොළඹ :


නවසීලන්තය සමඟ පැවත්වෙන තුන්වන එක්දින තරගයේදී මේ දන්වා පැවති තරග දෙක සඳහා ඇතුළත්ව සිටි කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු නිදහස් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.ඒ වෙනුවට ආසියානු නැගී එන ක්‍රීඩකයන්ගේ කුසලානය සඳහා පැවති තරගයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් පිත්තෙන් දස්කම් දැක් වූ නුවනිදු ප්‍රනාන්දු සහ ලහිරු උදාරත් පන්දු යැවීමෙන් කැපී පෙණුන ඒෂාන් මාලිංගත් ඇතුළත් කර තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...