වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 18) දිනයේදී ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද රාජපක්ෂ රටට ඉතුරු කළ පාඩම

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ...

කාවන්තිස්ස වෙනුවෙන් පරිසරවේදීන් ජාත්‍යන්තරය අවදි කරයි (PHOTOS)

කොළඹ LNW:ආසියාතික අලියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම අලි මිනිස් ගැටුම...

බහරේනයේ ඇමරිකානු රේඩාර් පද්ධතියට එල්ල කළ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17:බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා...