Friday, March 31, 2023
spot_img

Latest Posts

නෙළුම් කුලුණට දැවැන්ත ආයෝජනයක් – ගිවිසුම් අත්සන් කෙරේ

සිංගප්පූරුවේ Kreate Design Pte Limited සහ කොළඹ නෙළුම් කුලුණ සමාගම අතර ආයෝජන ගිවිසුමකට ඊයේ (18) අත්සන් තබා තිබේ.

ඒ අනුව, ජල ක්‍රීඩා ද ඇතුළත් අංගසම්පූර්ණ විනෝදාස්වාද කලාපයක් නෙළුම් කුලුන පරිශ්‍රය තුල ස්ථාපිත කිරීමට නියමිත ය.

මාස 6ක් තුළ මෙම විනෝදාස්වාද කලාපය ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන්.

මෙම අවස්ථාවට එක්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ,

“නෙළුම් කුලුනේ අපි අද මේ ගෙනල්ලා තියෙන ආයෝජනය ලංකාවට දැනට ඇවිත් තියෙන විශාලම ආයෝජනය බවට පත්වෙනවා. මෙය ඊළඟ වසර 2-3 ඇතුළත ඩොලර් බිලියනයක ආයෝජනයක්. ඊටත් එහා ගිය ඩොලර් බිලියන ගණනක් අපිට මේ තුළින් ගේන්න පුළුවන්” යනුවෙනි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.