Monday, December 4, 2023
spot_img

Latest Posts

ක්‍රිකට් ප්‍රශ්න ගැන හොයන්න විශේෂ කාරක සභාවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට තීරණය කර තිබේ.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී යි එම තීරණය ගෙන ඇත්තේ.

පක්ෂ විපක්ෂ සම නියෝජනයක් සහිතව එම අකරක සභාව පිහිටුවීමට තීරණය කර තිබෙන අතර කෝප් කමිටුව රැස්වීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ජා කර ඇත.

ඒ අනුව කෝප් කමිටු රැස්වීම් සිදුකිරීමේදී කමිටු සාමාජිකයන්ගේ තීරණය අනුව ක්‍රියාත්මක විය යුතු බවද අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය තවදුරටත් පවතින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා විෂය භාර අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අට්‍ර්හ පවතින ගැටුමද එලෙසම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.