පහළොස් හැවිරිදි ඉසුරි සහ සිතුමි විනාඩි 15 න් ජය කණුවට

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 22(LNW) කොළඹ :

බහරේන් හී පැවත්වෙන බහරේන් ජාත්‍යන්තර බැඩ්ම්න්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා බහරේනය නියෝජනය කළ මේරියන් අල්කාබාස් සහ හෙලන් අමේනි ට එරෙහිව විනාඩි 15 ක් ඇතුළත තරගය නිමා කර ජය ගන්නට සමත් වුණා.


එම විනාඩි 15 තුළ 15 හැවිරිදි වියේ පසුවන ලාංකේය ක්‍රීඩිකාවන් දෙදෙනා ලකුණු 21-3 ක් සහ 21 – 4 ක් ලෙස තරගය නිමා කර ජයග්‍රහණය තමන් සතු කර ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...