ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 252 දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ නගරයක් විනාශ මුඛයට ඇඳ දැමූ භූමිකම්පාවෙන් මියගිය 252 දෙනා අතර පාසල් කඩා වැටීමෙන් පාසල් දරුවන් ද මිය ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.

ඉකුත් සඳුදා බටහිර ජාවා හි ඇති වූ රිච්ටර් මාපක 5.6 ක භූමිකම්පාවෙන් පසු, සියන්ජුර් නගරයට මහා පරිමාණයේ හානියක් සිදු කළ අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළඟා වීමට සහන කරුවන් තවමත් උත්සාහ කරන බවට වාර්තා වේ.

පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

නිපුනි ලියනගේ_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කරයි.

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ...

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...