මේක පවතින්න නම් මේ විනෝදය තියෙන්නම ඕනෙ ….

අපි හිතුවට මාලිමා පාර්ලිමේන්තුවක් කියන්නේ රට හදන්න ඇර වෙන මොකක්වත් හිතේ නැති හෙන සීරියස් පොරවල් ටිකක් සහ එයාල කරන සීරියස්, බරසාර, පුනරුද කතා ටිකක් විතරක් කියල එහෙම වෙන්නේ නැති පාටයි. ඊයෙයි අදයි බුකිය පුරා ආතල් විතරමයි.

ඇත්තටම ඔය අනික් කට්ටිය වගේම මෙයාලත් ගොඩක් ආතල් ගන්න පුළුවන් මිනිස්සු. සෙන්කෝල උස්සන් දුවන, පොත් වලින් ගහන, මිරිස් කුඩු ගහන, ගුටි කෙළි සෙල්ලම් වගේම ආතල් නොවුණත් වෙනම විදියේ ආතල් එකක් මෙයාල ළඟත් තියනවා.

අපි අර පරණ විදියටම දේවල් බලාපොරොත්තු උණොත් ඒක අපිට අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. අලුත් විදියට බැලුවොත් අලුත්ම විදියේ විනෝදාංශ මේ පාර්ලිමේන්තුවේ නැතුවම නෙවෙයි.

ඒ නිසා විනෝදයක් (enjoyment) එක්ක නොපවතින බොහෝ දේ මිනිස්සුන්ට එපා වෙන නිසා මේ විනෝදය මේක පවතින්න නම් තියෙන්නම ඕනි.

ජය !

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...