ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 79 වැනි වියෙහි පසුවිය.

1962 වසරේදී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වශයෙන් දේශපාලනයට පිවිසි මුත්තු සිවලිංගම් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් යහපාලන රජය සමයේ ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවත් ඒ මහතා පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් දිගටම කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...