ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

දෙරටේ ආයෝජකයින් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක් පවත්වා තිබේ.

ආයෝජන මණ්ඩලය සඳහන් කළේ, ශ්‍රී ලාංකික ආයෝජකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා වියට්නාම වෙළඳපොලේ ඇති අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමද එහිදී සිදුවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...