ජන බලයට ඉඩ දෙනු! ඡන්ද අයිතියට ගරු කරනු! උද්ඝෝෂණ ව්‍යපාරයක් අද…

ජන බලයට ඉඩ දෙනු, ඡන්ද අයිතියට ගරු කරන්නැයි ආණ්ඩුවට බලකර අද (24) දින රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යපාරය සංවිධානය කරනු ලැබුවේ අලුත් පියාපත් සංවිධානය මගිනි.

සටන්පාට පුවරු ඔසවාගෙන විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදුනු අතර පසුව අලුත් පියාපත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය වෙත ගොස් මැතිවරණ කොමසාරිස් වෙත බාරදෙන ලදී.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...