අද (24) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින්, රු. 322.66 සිට රු. 322.90 සහ රු. 333.90 සිට රු. 334.15 ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරය සඳහා ගැනුම් මිල රු. 322.24 සිට රු. 322.49 ක් වූ අතර විකුණුම් මිල රු. 332.50 සිට රු. 332.75 ක් ලෙස සටහන් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් ම්විල්සක් සිදු නොවූ අතර, රු. 324 මිලදී සහ රු. 334 ක් ලෙස සටහන් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...