ලාෆ් ගෑස් හිඟයට ඉක්මන් විසඳුම් ලබා දෙනවා – ලාෆ් සමාගමේ සභාපති

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

ඉදිරි දින කිහිපයේ ගෑස් හිඟයට විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසයි.

ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවත් , ඒ අනුව අද සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

පසුගිය සති කිහිපයේ සිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පැවතුණු අතර,වෑගපිටිය මහතා ප්‍රකාශ කළේ, නැව්වලට ගෑස් පැටවීමේදි ඇති වූ ගැටලුවක් හේතුවෙන් එම ගෑස් හිඟයක් හටගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...