*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW:

?පාර්ලිමේන්තුව දැන් බල්ලටම ගිහින්. රටේ වි: නායක ඉදිරිපත් කල යෝජනාවක් රැගත් කොළය පුත්තලම් බූරුවෙක් උදුරගෙන ගියා –  සජබ කියයි.

?“රට බංකොලොත් කල අයගේ ප්‍රජා අයිතිය අහෝසිකර වන්දි ලබාදෙනු” සජිත් සටන මහපාරට රැගෙන යයි. ලක්ෂ 20 ක පෙත්සමකට අත්සන් ගැනීම ඇරඹේ.

?රටේ වි: නායකයා කතාකරනවිට අතේ ඇති කොළය උදුරා ගැනීම මෙරට කිසිදා සිදුනොවූ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ බරපතල ඛේදවාචකයක් – වි: සංවිධායක කිරිඇල්ල.

?ලංකාවට ක්‍රිකට් තහනම දාන්න කියල සූම් හරහා තිබූ සාකච්ඡාවකදී ඉල්ලපු ලංකාවෙ අය කවුදැයි එතන හිටපු පකිස්ථාන නියෝජිතයා ලොවට එළි කරලා. රටට ද්‍රෝහීවන මෙවැනි වැඩ කරන අය රටට සාපයක්. එය සනාථ කරන ලියුම් ඉදිරිපත් කරනවා – වි: නායක සජිත්.

?විපක්ෂයේ පුළුල්ම සංධානය බිහිකිරීමේ පදනම සජිත් හා විපක්ෂයේ පක්ෂ නායකයන් ගේ එකගතාවෙන් තරු හෝටලයකදී  දීපවාලී සැමරුමක් අතරතුර සිදුවෙයි

?සෞඛ්‍ය ඇමති කෙහෙළියට අප ගෙනා විශ්වාසභංගය ඉතා නිවැරදි බව ඔහු තනතුරෙන් ඉවත් කිරීම තුළ ආණ්ඩුවත් පිළිගත්තා – මහලේනම් රංජිත්.

?පක්ෂග්‍රාහී කෝප් සභාපති ඉවත් කරන විපක්ෂයේ විශ්වාසභංගය සූදානම් -කිරිඇල්ල.

?හමුදාව අඩු කරනවට වඩා ඉහළ නිලධාරීන් ගෙ සුඛවියරණයට යටකරන මුදල් අඩු කරන්නැයි මම කිව්වම රජයේ මුදල් කාබාසිනියා කරන ආරක්ෂක ක්ෂ්‍රේත්‍රයට සම්බන්ධ ලේකම් කෙනෙක් මට තර්ජණ කලා – චන්දිම වීරක්කොඩි.

?ක්‍රිකට් තහනම්වීමෙන් රටට ඩො මිලි 100 ක අවමයක් එනම් රු කෝටි 33,500 ක දැවැන්ත මුදලක් රටට පාඩු බව ක්‍රිකට් සභාපති කිව්වා. හොර ලියුම් ලියා රටට ද්‍රෝහීවී ඇත්තේ ඔහුමයි – සජබ කියයි.

?ක්‍රිකට් තහනම නිසා 19 න් පහල ලෝක ශූරතාව පැවැත්වීම ලංකාවෙන් ගිළිහී ද අප්‍රිකාවට යාම රටට කෝටි දහස් ගණනක පාඩුවක් – අජිත් පී.

? ක්‍රිකට් බෙහෙත් අරක්කු ඉඩම් පරිසර හොරුත් ඉන්නවා. එදා සීනි හොරුන්ට මුකුත් කළේ නෑ.  මේ පාර සීනි හොරුන්ටත් එහෙමද. හොරකම නවතන්නයි අපි දඟලන්නේ – ආචාර්ය හර්ෂ

?අශුචි නැව, ගෑස් වංචාව ගැන කතා කරමුයි යෝජනා කලාම කෝප් සභාපති ඒවා යටපත් කරලා සිල්ලර ඒව ගන්නවා. කෝප් එක එයාගෙ බූදලයක්ද – මරික්කාර්

?රාජපක්ෂලා රට බංකොලොත් කල බව රටම දන්නා සත්‍යය ශ්‍රේෂ්ඨාධිකරනයත් තහවුරු කල නිසා ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස  ජනපතිට සංදේශයක් බාරදුන්නා – මුජිබර්.

? ජවිපෙ රැළිය ඉක්මවන සජබ රැළියක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් වල දී හෙක්ටර් හා හර්ෂන ගේ ප්‍රධානත්වයෙන්.

?කෝප් සභාපතිට චෝදනා රැසක් මැද ලිංගික අල්ලස් චෝදනාවකුත් එල්ල  වෙනවා – හේෂා විතානගේ.

?ක්‍රිකට් ගැන සොයන තේරීම් කාරක සභාවට එන්න සජබෙන් කොන්දේසි 02 ක්. ආණ්ඩුව හා විපක්ෂයට  සමාන සාමාජිකයන් හා සම සභාපතිකම ඉල්ලයි.

?රටක් බංකොලොත් කල පිරිසකට ආර්ථික ඝාතකයින් පමණක් නෙවෙයි රටත් ජනතාවත් අනාගතයක් වැනසූ “කාළකණ්නි” කියලත් කියන්න පුළුවන් – ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය.

?රට බංකොලොත් කල පාළකයන්ට හේත්තුවී ලනු දී කෘෂිකර්මයත් වැනසූ කෙනා GMOA එකෙන් ගියපසු එතන වසරකට ලක්ෂ 260 ක් ඉතිරි වෙලා. එකට එකතුවෙලා මෙයාල සුද්දෙ දීල තියෙන්නේ – සජබ.

?සජබ රණවිරු සමුළුව නුවරදී පවත්වා රණවිරුවන් සිහිකල එකම පක්ෂය බවට සජබ පත්වුණා – හේවාහැට සජබ සංවිධායක අර්ල් ගුණසේකර.

? සජබ බලයට පත්වී පැය 48 ඇතුලත රණවිරු සුබසාධනයට විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කිරීමට තීන්දු කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan