ජනපති අනුර යටතේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා සංස්ථා 94ක්

සටහන – රුවන් නෙළුගොල්ල

නව අමාත්‍යාංශවල විෂය පථයන් හා කාර්යයන් ඊයේ (නොවැම්බර් 26) දිනයේදී ගැසට් කර තිබිණි.

එම ගැසට් නිවේදනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින අමාත්‍යාංශ සඳහා දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 94ක් ගැසට් කර තිබේ.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ 25ක්, මුදල් අමාත්‍යාංශය යටතේ 62ක් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 7ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...