පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛයාව ඉහළට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2024 වසර තුළ පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව වසරේ ඉහළම අගය වාර්තා කරමින් 50 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිළිඳියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟ එම තොරතුරු හෙළි වී ඇති බව, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගෝලීය වශයෙන් පෝලියෝ වසංගතය තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය ඉතිරිව ඇති බවත්, පාකිස්තානයේ පෝලියෝ රෝගය සඳහා වන ඉස්ලාමාබාද් ජාතික සෞඛ්‍ය ආයතනය සමඟ එක්ව ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, දකුණුදිග කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ දරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවලින් බහුතරයක්ම පෝලියෝ ධනාත්මක බවට තහවුරු වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටී සිදුවූ අනතුරින් එක් සිසුවකුට බරපතළයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා...

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතනින්.. පුවත...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...