හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 44ක් මියගොස් 279ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හොංකොංහි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් 44 දෙනෙකු නිල වශයෙන් මරණයට පත්ව තවත් 279 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

පුද්ගලයින් 45 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වන අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 800 කට වැඩි පිරිසක් කටයුතු කරමින් සිටියි.

මේ වන විට සිදුවීම හා සම්බන්ධයෙන් ඉදිකිරීම් සමාගම් විධායක නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හොංකොං ගිනි නිවන දෙපාර්තමේන්තුව මෙම ගින්න පස්වන මට්ටමේ අනතුරු ඇඟවීමක් ලෙස වර්ගීකරණය කර ඇත.

ඛේදවාචකයේ පරිමාණය තවමත් මතුවෙමින් පවති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...