ක්‍රීඩාව හරීන්ට ලැබෙද්දී පවිත්‍රාට වාරිමාර්ග

හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහාත් පත්කර තිබේ.

ඔවුන් දෙදෙනාම මීට මඳ වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

මෙම අමාත්‍යාංශ ඔවුන්ට ලබාදී ඇත්තේ ඔවුන් දැනට දරණ අමාත්‍ය ධුරයන්ට අමතරව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...