පොහොර සහනාධාරය ගැන චෝදනාව පිළිගන්නවා. සමහර දේවල් දවසෙන් දෙකෙන් කරන්න බෑ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොහොර සහනාධාර මුදල් ලබාදීමේ ප්‍රමාදයක් ඇතැයි පිළිගන්නා බවත් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“පොහොර සහනාධාරයේ මුදල් ප්‍රමාදයක් තියෙනවායි කියන කාරණය චෝදනාවක් විදියට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒක අපි අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා. ඇත්තටම මේ සමහර දේවල් දවසෙන් දෙකෙන් බේරන්න බැහැ”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 27) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...