Kai Li, Mark Swidan and John Leung ට නිදහස!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි, ඇමරිකා-චීන ​​සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

48,60 හා 78 යන වයස්වල පසු වූ ,Kai Li, Mark Swidan and John Leung යන අයයි මෙලෙස නිදහස් කර ඇත.

චීන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, චීනයේ රැඳී සිටි මෙම අය නැවත ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි. මෙම හුවමාරුව සඳහා මාස කිහිපයක් ගත වූ අතර ඇමරිකා අත්අඩංගුවේ සිටින එක් චීන පුරවැසියෙකු හෝ නිදහස් කිරීම ද මීට ඇතුළත්වේ.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන්, මේ මස මුලදී පේරු හි ඇපෙක් සමුළුව අතරතුරදී චීන ජනාධිපතිවරයා සමග ද මේ පිළිබඳ සාකච්ඡා කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...