මාලිමාවට බලය හිමි පදියතලාවේ අයවැය දෙවැනි වරටත් වැඩි ඡන්ද 06කින් පරදී

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ 2027 වසර සඳහා වන අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 06කින් පරාජයට පත්ව තිබේ.

ඒ, එහි සභාපතිවරයා විසින් දෙවැනි වරටත් එම අයවැය ඊයේ (27) සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 13ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 07ක් පමණි.

මෙම අයවැය ලේඛනය පසුගිය 18 වනදා පළමුවරට සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 05කින් පරාජයට පත්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: ලෝක දේශපාලනයේ කැපීපෙනෙන...

මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති

තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...

ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...