මිල්ලනිය සමූප ඡන්දයෙන් පොහොට්ටුව පරදා ශ්‍රීලනිපය ජයගනී !

Date:

හොරණ, මිල්ලනිය සමූපකාර සමිතිය සඳහා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරදවා ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමත් වී තිබේ. 

එහිදී සභාපති, උප සභාපති ඇතුළු නියෝජිත ධුර හතරක් දිනා ගැනීමට ශ්‍රීලනිපයට හැකි වී ඇති අතර පොහොට්ටුවට ලැබී ඇත්තේ නියෝජිත ධුර තුනක් පමණි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...